Legal Aid Camp නොමිලේ නීති ආධාර වැඩසටහන 2024

2024.05.11

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයීය ආදි නීති වේදීන්ගේ සංගමය දෙවනි වරට සංවිධානය කරන ලද නොමිලේ නීති ආධාර වැඩසටහන මෙවර මාකොළ ශ්‍රී කළ්‍යානිවංශිකාරාමයේදී පැවැත්වූයේ ” නීතියයි..ඔබයි..සෙනෙහබර නිවසයි ” යන තේමාව යටතේය.

ඒ හා සමගාමීව සුරාබදු දෙපාර්තමේන්තුව සහසම්බන්ධ කරගනිමින් ” යොවුන් සිතෙන් මතින් මිදෙමු” මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනද පැවැත්විනි

Facebook
Twitter
LinkedIn